UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජන්ම දිනයට ආශිර්වාද බෝධි පූජාව

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද බෝධි පූජා පින්කමක් කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ දී ඉකුත් දා පැවැත්විණි.

ඉතිරිය»

බොදු සිරිතයි අලුත් අවුරුද්දයි

මානව සමාජය මොහොතින් මොහොත වෙනස් වුවද දීර්ඝකාලීනව පවත්වාගෙන එන සදාචාර සම්පන්න ගති සිරිත් අඛණ්ඩව ආරක්‍ෂාවී පෝෂණය කරගෙන තම ජීවන ගමන විචිත්‍ර කරගන්නේය. වසන්ත සමයේ පවත්වන උත්සව අතර ඉතා උසස් ලෙස මෙන්ම පොදු ප්‍රවණතාවයෙන් අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමෙන් අප බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වන්නේය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිරුර දරකඩක් වැනිය

මාතෘකා කරගත් ඉහත ගාථා ධර්මය සඳහන්ව ඇත්තේ ධම්මපදයෙහි චිත්ත වග්ගයෙහි ය. එහි සාමාන්‍ය අර්ථය නම් “මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැතිව ඉවතලන ලදුව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය” යනුයි.

ඉතිරිය»

නිත්තවල රජ මහා විහාරය

සෙංකඩගල පුරවරයට සතර දෙසින් වැඩම කරවන මහා සඟරුවනගේ නේවාසික පහසුකම් සැලසීම සඳහා ක්‍රිස්තු වර්ෂ 1717 කන්ද උඩරට රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු නිත්තවෙල රාජ මහා විහාරය කැරවූ බව ලේඛනගතව ඇත.

ඉතිරිය»

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]