| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: සිරුර 
			දරකඩක් වැනිය
						මාතෘකා කරගත් ඉහත ගාථා ධර්මය සඳහන්ව ඇත්තේ ධම්මපදයෙහි චිත්ත වග්ගයෙහි 
			ය. එහි සාමාන්‍ය අර්ථය නම් “මේ සිරුර නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ 
			සිතැතිව ඉවතලන ලදුව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේය” යනුයි. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					බක් අව අටවක පෝය 
					බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා 
					පූර්ව භාග 04.51 ට ලබයි. 
					14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |