UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද බෝධි පූජා පින්කමක් කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ දී ඉකුත් දා පැවැත්විණි.

ජන්ම දිනයට ආශිර්වාද බෝධි පූජාව

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද බෝධි පූජා පින්කමක් කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ දී ඉකුත් දා පැවැත්විණි.

ඉතිරිය»

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]