UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ දී ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා කිරීමේ පුණ්‍ය කර්මය

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ දී ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා කිරීමේ පුණ්‍ය කර්මය මහත් ගෞරවාකාරයෙන් යුතුව සිදුවෙමින් පවතී.

ඉතිරිය»

විභාග අපේක්ෂකයන්ට බෞද්ධ මග පෙන්වීමක්

ජීවිතයේ ආරම්භයේ සිට අවසානය තෙක් ම අපි විවිධ දේ ඉගෙනීමෙහි නිරතව සිටිමු. සඵල අධ්‍යාපනය පුද්ගල ජීවිතයේ සාර්ථකත්වයට ඉවහල් වන බව අප අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. උගත් දේ තහවුරු කර ගැනීමට, නැතහොත් අප සතු බුද්ධි මට්ටම කිසියම් අගැයීමකට ලක්කිරීමට යොදාගන්නා ක්‍රමවේදයක් වශයෙන් විභාග හෙවත් පරීක්ෂණ හඳුන්වා දිය හැකිය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආලෝකය උදාකර ගැනීමට...

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“ ජ ඉමේ භික්ඛවේ අනුත්තරියානි,
කතමානි ජ?
දස්සනානුත්තරියං ,
සවණානුත්තරියං, ලාභානුත්තරියං
සික්ඛානුත්තරියං,
පාරිචරියානුත්තරියං අනුස්සරණා
නුත්තරියංති
(අංගුත්තර නිකායේ අනුත්තරිය සූත්‍රය)
 

ඉහත සඳහන් කෙළේ අංගුත්තර නිකායේ අනුත්තරිය සූත්‍රයේ පාඨයක්. බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේදි සිය ශ්‍රාවක පිරිස අමතා මේ සූත්‍රය දේශනා කොට වදාළා. අනුත්තරිය කියල කියන්නේ උසස් ශ්‍රේෂ්ට කියන එකයි. මේ සූත්‍රයේ සඳහන් කරුණු දෙස බැලීමෙන් අපට පැහැදිලි වන්නේ අපගේ මනසේ දියුණුව ආලෝකය උදා කර ගැනීමට සමත් ධර්ම කරුණු මෙහි අන්තර්ගත බවයි.

ඉතිරිය»

 

කටුගස්තොට වතුවලගල පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කටුගස්තොට වතුවල, වතුවලගල පුරාණ විහාරස්ථානය වළගම්බා රජ දවසටත් පෙර සිට පැවත එන විහාරස්ථානයක් බවත් ‘පාලි රසවාහිනී’ නම් බෞද්ධ ග්‍රන්ථයේ වත්තුල පබ්බත වත්ථු (වතුවලගල පර්වතය) යන්නෙන් සඳහන් වන්නේ මෙම ස්ථානයම බවද කියැවේ.මෙහි දැක්වෙනුයේ වතුවලගල පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.03 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 00.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]