| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 දහම් සෙවණේ සිඟිත්තෝ 
										රූපවාහිනි ළමා වැඩ සටහනේ නිර්මාතෘ 
										සුදුහුම්පොළ විමලසාර හිමියන්ගේ ( ජපානයේ 
										පොඩි හාමුදුරුවෝ) වෙබ් අඩවිය ජනාධිපති 
										මහින්ද රාජපක්ෂ මහතා විවෘත කළ අවස්ථාව. 
										රාජගිරිය විශ්ව ශක්ති විහාරාධිපති ආචාර්ය 
										දෙල්දූවේ ඤාණසුමන හිමියන්ගේ අනුශාසනා 
										පරිදි වෙබ් අඩවිය විවෘත කළ අවස්ථාවට 
										සුදුහුම්පොළ විමලසාර හිමියෝද සහභාගි වූහ.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා 
						විහාරස්ථානයේ දී ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා 
						කිරීමේ පුණ්‍ය කර්මය
						2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම 
			මූලස්ථාන මහා විහාරස්ථානයේ දී ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා 
			කිරීමේ පුණ්‍ය කර්මය මහත් ගෞරවාකාරයෙන් යුතුව සිදුවෙමින් පවතී. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					ඇසළ අමාවක පෝය 
					ඇසළ 
					අමාවක පෝය ජූලි 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.03 ට ලබයි. 
					31 වන දා ඉරිදා පූර්ව භාග 00.08 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන්වීම ජූලි 30 වන දා සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |