UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර කප්සිටුවීම ජූලි 31දා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ජූලි මස 31 දින ආරම්භ වෙයි. කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහර දින පහක් පැවැත්වෙයි. ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින වීදි සංචාරය කිරීමට නියමිතය.

ඉතිරිය»

 

රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි මස 01 දින ඇරඹෙයි. ජූලි මස 01 දින මංගල පෙරහර මහාවීදියේ පමණක් ගමන් කෙරේ. ජූලි මස 02 දින සිට කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන පෙරහර පිටවීදියේ ගමන්කර වල්ලි අම්මා දේවාලයට ගොස් පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කර මහාවීදියේ ගමන්කර පෙරහර මහාදේවාලයට ගෙවදිනු ඇත. ජූලිමස 06 දින පෙරහර වීදි සංචාරය කිරීමට ප්‍රථම මහාදේවාලය ඉදිරිපිට ඇති අතුපන්දලමට අලුතින් අතු දමා සකස් කිරීම බස්නායක නිලමේතුමාගේ වලව්වේදී මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පින්කම් හා බස්නායක නිලමේතුමා පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහැරේ ගමන් ඇරඹීම සිදුවෙයි.

ඉතිරිය»

සෙල් ලිපි වලින් හෙළිවන පුරාණ ලංකාවේ පුද පූජා

රටක ඉතිහාසය පිළිබඳ නොබිඳිය හැකි සාධක ලබා ගත හැකි ප්‍රධානතම මාධ්‍යය සෙල් ලිපි වශයෙන් සැළකිය හැකිය. සෙල් ලිපි වර්ග රැසක් ඇත. ඒවා අතර 1. ලෙන් ලිපි 2. ගිරි ලිපි 3. ටැම් ලිපි 4. පුවරු ලිපි වශයෙන් බෙදා දැක්විය හැකිය. එම ශෛලමය ලිපි වලට අමතරව රන් තඹ පත් ඉරු වල ලියන ලද ලිපි ලේඛණ ද ඉතිහාසගත කරුණු තහවුරු කිරීමෙහිලා වැදගත් තැනක් ගනියි. එම ලිපි අතරින් ලෙන් ලිපි වශයෙන් හඳුන් වන්නේ ගල් ගුහාවල ඇතුළත හෝ කටාරම් අසල ලියන ලද ලිපි වේ. ලංකාවේ එවැනි ලෙන් ලිපි රාශියක් ඇත. මිහින්තලේ වෙස්සගිරිය රිටිගල වැනි ස්ථාන මෙහිලා ප්‍රධාන තැනක් ගනියි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර කතරෙන් එතෙර වන්නට....

වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයක් අපට ලැබී ඇත. ඒ වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයෙන් අපි ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. සිත කුසලයට යොමුකරන්න ඕන. නැවත සතර අපායට වැටුනොත් කල්ප ගණනාවක් යනතුරු එයින් අත්මිදෙන්න ලැබෙන්නෙ නැහැ.

ඉතිරිය»

මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 
කොළඹ දිස්ත්‍රික්කයේ මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය වසර 300 ක් පමණ පැරැණි විහාරස්ථානයකි. මෙහි දැක්වෙනුයේ  එහි විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]