UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජාංගණයේ හත්ථිකුච්ඡි විහාරය  කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජාංගනයේ ඇති හත්ථීකුච්ඡි විහාරස්ථානය ක්‍රි.පූර්ව 2 වන සියවසෙහි සිට පැවත එන ඓතිහාසික පුද බිමකි. සිරිසඟබෝ රජතුමා හිස දන්දුන්නේ මෙම ස්ථානයේදී බව ඇතැම් විද්වත්තු ප්‍රකාශ කරති. මෙහි දැක්වෙනුයේ  හත්ථිකුච්ඡි පුදබිමෙහි දර්ශනයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

හිරැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථානය

කන්ද උඩරට පිවිසෙන කඩුගන්නාව ගල්දොරටුව විවර කැර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පිළිම තලාව කිරිබත්කුඹුර අතර ඇඹිල්මීගම හන්දියෙන් ඉහළට වැටී ඇති අතුරු මාර්ගයේ මීටර් පනහක් පමණ ගමන් කිරිමෙන් පසුව දැවැන්ත ගල්තලාවක් ආශි‍්‍රතව ඉදිකිරීමට යෝජිත සම්මා සම්බුද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරණ පුණ්‍ය භූමිය දිස්වේ.

ඉතිරිය»

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]