UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඒකීය උපසම්පදා විනය කර්ම සමාරම්භක මහෝත්ස්වය සහ ගෞරවනාම පිළිගැන්වීමේ උත්සවය රාගම වල්පොළ ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස පිරිවෙනේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (24) සවස පැවැත්විණි. එහිදී අනුරාධපුර ශ්‍රී සාරානන්ද පරිවෙනාධිපති හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට ගෞරව නාම සහිත සන්නස් පත්‍රය ජනාධිපතිතුමාගේ සුරතින් පිළිගැන්වූ අයුරු. ඇමැතිවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ෆීලික්ස් පෙරේරා, ආචාර්ය මර්වින් සිල්වා, නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරු මෙහි වෙති.
ඡායාරූපය - කමල් ජයමාන්න

මහනුවර ඇසළ පෙරහර කප්සිටුවීම ජූලි 31දා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ජූලි මස 31 දින ආරම්භ වෙයි. කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහර දින පහක් පැවැත්වෙයි. ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින වීදි සංචාරය කිරීමට නියමිතය.

ඉතිරිය»

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]