UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනර්ජීවය කිරීමේ ජාත්‍යන්තර සභාවට පත් වූ නාහිමිවරුන් අගමැති දි.මු. ජයරත්න මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. අගමැති ලේකම් එස්.අමරසේකර, මහා භාරකාර සරත් සෙනෙවිරත්න මහත්වරු ද මෙහි වෙති.

බෞද්ධ කටයුතු පුනර්ජීවය කිරීමට ජාත්‍යන්තර සභාවක් පත් කෙරේ

ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු පුනර්ජීවය කිරීම සඳහා ජාත්‍යන්තර සභාවක් පත් කෙරේ. සභාපති ලෙස ප්‍රංශ බෞද්ධ සම්මේලනයේ සභාපති ආචාර්ය තම්පලාවෙල ධම්මරතන නාහිමි ලේකම් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් බෞද්ධ සංගමයේ සභාපති ගොඩතලානේ ගුණරතන නාහිමිවරුන් පත්කර සිටිති.

ඉතිරිය»

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]