UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

අක්කර 20 උඩුගල , අයගම පදිංචි වගුරේ ගම රාළලාගේ තිලකරත්න හා විජේසිංහ ආරච්චිලාගේ කුමුදුනී විජේසිංහ යන දෙපලගේ වැඩිමහල් පුතණුවන් වූ වගුරේ ගම රාළලාගේ චතුරංග කුමාර පි‍්‍රයදර්ශන කුමරුවා කැලණියේ මානෙල්වත්ත ශ්‍රී සිරිනන්ද විහාරාධිපති, රත්නපුරේ නාගිත හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා කැලණිය තල්වත්ත ශ්‍රී මහේන්ද්‍රාරාමාධිපති ශාස්ත්‍රපති ගම්මැද්දේගොඩ අමරසිරි නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ශ්‍රී සිරිනන්ද විහාරස්ථානයේදී දුරුතු පුන් පොහෝ දින පැවිදි බිමට ඇතුළත් කෙරේ.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]