UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ධම්මසිරි හිමියන් මෙහෙයවන දුරුතු පෝදා භාවනා වැඩසටහන්

මහනුවර අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ මහනුවර ධම්මසිරි හිමියන් දුරුතු පෝය දින (19) මෙහෙයවනු ලබන ආගමික වැඩසටහන මෙසේය.

උදේ 8.00 – 9.00 දක්වා කටුගස්තොට ත්‍රිසිංහල සීමාරාමය (භාවනා) උදේ 10.00 සිට 11.30 භාවනාව - කටුගස්තොට බෞද්ධ බල මණ්ඩලය සවස 3.00 සවස 5.00 භාවනාව රණවන බෝධිමලු විහාරය.

ධම්මසිරි හිමි විසින් ධම්මදානය ලෙස ප්‍රකාශයට පත්කර බෙදාහරිනු ලබන සසර පැවැත්ම දහම් පොත් බෙදාහැරීම දුරුතු පෝය දින සිදු කෙරේ. මේ අතර සෑම මාසයකම හතරවෙනි සෙනසුරාදා උදේ 8.30 සිට සවස 4.00 දක්වා භාවනා වැඩසටහන ජෙම්සන් භාවනා මධ්‍යස්ථානයේදී සිදුකෙරේ. ජෙම්සන් භාවනා මධ්‍යස්ථානාධිපති අම්පිටියේ සිරි විමල නා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙම ආගමික වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරේ.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]