UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ශිෂ්‍යාධාර පිරිනැමීම 5 වනදා

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය මෙම මස 5 වනදා කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී සිදු කැරේ.

ඉතිරිය»

පැරැණි බෞද්ධ අධ්‍යාපන ක්‍රමය

අපේ මවුබිම ධර්මද්වීපයක් කරණු පිණිස ලක්වැසියාගේ පිනෙන් මෙහි වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවනම් පියතිස්ස රජතුමා හට මෙසේ දෙසූ සේක.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසල් වඩන මිනිස් දිවිය

මිනිස් ජීවිතයක් හරියට මල් ගොමුවක් වගෙයි. ලස්සන මල් පරවෙච්ච මල්, පොඩිවෙච්ච මල් අපි තුළත් තියෙනවා. ඒ මොනවද? බලන්න සිතිවිලි. හොඳ සිතිවිලි, නරක සිතිවිලි යනුවෙන් කොටස් දෙකක් අපි තුළ තිබෙනවානෙ. හොඳ සිතිවිලි මූලික කරගෙන සිදු කරන කටයුතු ලස්සනයි හොඳයි. තමන්ටත් අනුන්ටත් පි‍්‍රයයි. නරක සිතිවිලි මූලික කරගෙන කරන කටයුතු අවලස්සනයි නරකයි. කාටත් අප්‍රසන්නයි. එවැනි අය ආශ්‍රය කිරීම හරියට පරමල් ඇඟේ ගාවගෙන ඉන්නවා වාගේ. තමන්ටත් කරදරයි අනුන්ටත් කරදරයි.

ඉතිරිය»

මලල්පොල ශ්‍රී ශෛලතලාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  යටියන්තොට මලල්පොල ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය 1932 දී ගොඩ නැංවූවකි. එම වකවානුවේදීම නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් අද මුල් පිටුව සැරැසෙයි. ඡායාරූපය - අමිල සම්පත් කුමාර

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]