UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසිය වැනි සැමැරම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. කුරිරු යුද්ධය අවසන් කර රටට සාමය උදාකර දීමේ ශ්‍රේෂ්ඨ යුග මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා ධරණීෂ්වර කල්‍යාණී දර්ශී ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නා හිමියන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එහිදී පිළිගැන්වූ අයුරු. ඡායාරූපය - සුදත් මලවීර

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ශිෂ්‍යාධාර පිරිනැමීම 5 වනදා

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය මෙම මස 5 වනදා කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී සිදු කැරේ.

ඉතිරිය»

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]