UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුකළ උදාර මෙහෙවර වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලෝක බෞද්ධ මහා සම්මේලනය මඟින් තිළිණ කළ ගෞරව සම්මානය එම සම්මේලනයේ මහ ලේකම් පැලොෆ් තියාරි මහතා විසින් පිරිනමනු ලැබු අයුරු.

ලෝක බෞද්ධ මහා සම්මේලන සමුළුවෙන්...

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ 25 වන වාර්ෂික සමුළුව සහ 60 වන මහා සංවත්සරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රන් සම්මාන පිරිනමමින් සහ දෙස් විදෙස් සැමගේ ගෞරවයට සහ ප්‍රසාදයට පාත්‍රවෙමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි

ඉතිරිය»

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා අපරභාග 03.08 ට ලබයි.
29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 05 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]