UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙන්තොට බෝධිමළු රජමහා විහාරයේ විහාර මන්දිරය අනුරාධපුර යුගයේ සද්ධාතිස්ස රජතුමා යටතේ සේවය කළ දේවපතිරාජ ඇමැති විසින් සාදවන ලදැයි කියැවෙන බෙන්තොට මහා විහාරයේ බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානයට අයත් පුදබිම බෝධි මළු රජමහා විහාරය ලෙසින් හැඳින්වේ. නුවර යුගයේ ඉදි වූ වත්මන් විහාර මන්දිරය අද වන විට ගරා වැටෙන තත්ත්වයක පවතී.  වැයිහේනේ පඤ්ඤාකිත්ති හිමියෝ මෙහි විහාරාධිපති වශයෙන් කටයුතු කරති.  ඡායාරූපය - ජනක වෙත්තසිංහ

අවධානය යොමුවිය යුතු පොතුවිල් මුහුදු මහා විහාරය

නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් මුහුදු තීරය අසළ සුන්දර පරිසරයක පිහිටා ඇති පුද බිමක් වශයෙන් පොතුවිල් මුහුදු මහ විහාරය හැඳින්විය හැකි ය. මෙය ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කමක් ඇති පුද බිමක් ලෙස ප්‍රකටව පවතී. මෙම විහාරස්ථානය දුටුගැමුණු යුගය තෙක් ඉතිහාසය කරා දිවෙයි.

ඉතිරිය»

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා අපරභාග 03.08 ට ලබයි.
29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 05 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]