UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

අවිදු අඳුර දුරලමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

කොනුහාසො කිමානෙන්ද්‍ර – නිච්චං පජ්ජලිතෙ සති අන්ධකාරෙන ඕනද්ධා - පදීපං න ගවෙස්සථ”


සැදැහැවතුනි,

ධර්මානුශාසනාව සඳහා ඉහතින් දැක් වූ ගාථාව ධම්ම පදයේ ජරා වග්ගයේ පළමු ගාථාවයි. එහි අදහස නම්, “කුමන හිනාවක්ද?, කුමන ආනන්දයක් ද? අන්ධකාරයෙන් වැසීගෙන නිරතුරුව දැවෙනව, කිම ආලෝකයක් නොසොයන්නෙ? යන්නයි. පින්වත අප සසර දුකට පත්ව ඇති බැවින් බුදු සසුන පරිහරණය කළ යුත්තේ සසරින් මිදීම සඳහා ය.

ඉතිරිය»

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]