UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බරණැස දම් සභා මණ්ඩපයේ නටබුන් : දහම් ඇසීමට හා ගැටලු තැන් නිරාකරණය කැරගැනීමට රැස් වූ ශාලාව අතීතයේ දී දම් සභා මණ්ඩපය ලෙස හැඳිනවුණු අතර, ඉන්දියාවේ බරණැස උත්තර් ප්‍රදේශයේ පිහිටි එවැනි දම් සභා මණ්ඩපයක නටබුන් ඡායාරූපයෙන් දැක්වෙයි.
ඡායාරූපය - ලලිත් ශ්‍යාම කුමාර මැටිකොටුව

අනුරාධපුර ‘අට මුනි’ සෑය

අනුරාධපුරය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය පුණ්‍යභූමියයි. මේ කල්පයේ බුදු වී වදාළ සතර බුදුවරු ඒ ඒ අවධීන්හි මෙහි වැඩම කොට බුදු පා පහසින් පවිත්‍රත්වයට පත් කළහ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ අවස්ථාවේ මහා මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූතයන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ ද අනුරාධපුර ආසන්න මිහින්තලා ප්‍රදේශයට ය. සිංහලයේ පළමු රාජධානිය වූයේ ද අනුරාධපුරයයි. ඓතිහාසික හා ආගමික වටිනාකම් අතින් අනුරාධපුරයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

ඉතිරිය»

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]