[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝ දා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු. 6.00-6.30 සීල සමාදානය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 6.30-7.00 බුද්ධ පූජාව මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 8.00-9.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00-10.00 ධර්ම දේශනාව පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 12.15-2.00 සීල භාවනා සමිතිය, 2.00-3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00-4.00 ධර්ම දේශනාව තල්පිටියේ කෝලිතවංශ නා හිමි, 4.00-5.00 ධර්ම දේශනාව රඹෑවැවේ පාලිත හිමි, 5.00-6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00-7.00 ගිලන්පස බුද්ධ පූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය

පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම, 7.00 බුද්ධ පූජාව බොරලැස්ගමුවේ පේමරතන හිමි, 08.00 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 9.30 ධර්ම දේශනාව වටගොඩ මග්ගවිහාරී හිමි, 11.00 බුද්ධ පූජාව, පස්වරු 01.15 ධර්ම දේශනාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 2.30 විශේෂ දේශනය අසංග තිලකරත්න මහතා, 3.15 ධර්ම සාකච්ඡාව බෙල්ලන්විල ධම්මරතන නා හිමි, ජී. ආරියපාල මහතා, අසංග තිලකරත්න මහතා, 5.00 ධර්ම දේශනාව බළන්ගොඩ රාධ හිමි. 6.30 සිල් පවාරණය

විශේෂ වැඩසටහන්

පෙ.ව. 8.30 සිට ප.ව. 03.00 දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයේ 2008 කණ්ඩායම 15 වන වරටත් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලබයි.

පෙ.ව. 11.30ට තෝරා ගත් ගැබිනි මවුවරු 75 දෙනකු සදහා පෝෂණ මලු හා අවශ්‍ය උපකරණ බෙදා දීමක් ද, කුඩා දරුවන් සඳහා අධිපෝෂිත කිරි පිටි පැකට් බෙදාදීමක් ද ප.ව. 6.00ට අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ ආශීර්වාද බෝධි පූජාවක් ද පැවැත්වේ.

මෙම පින්කම සංවිධානය කරනු ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 2008 වර්ෂයේ හොඳම ශිෂ්‍ය නායක පදවියෙන් පිදුම් ලද, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 2 වැනි වසර ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකින් අභාවයට පත්වූ නවීන් රන්දුල වනිගසිංහ පුතුගේ 15 වැනි ගුණානුස්මරණ පින්කම වෙනුවෙනි.

දික්වැල්ල දීඝවාළුකාරාම රාජ මහා විහාරස්ථානය

පෙ.ව. 9.00 අටසිල් සමාදන් කිරීම හා කෙටි අනුශාසනාව සීනිපැල්ලේ රතනවංස නා හිමි, පෙ.ව. 6.30 - 8.00 අටවිසි බුද්ධ පූජාව හා අසූ මහා ශ්‍රාවක පූජාව, කරන්දෙනියේ පද්මානන්ද හිමි, 8.30 ධර්ම දේශනාව සමඟ භාවනාව අඟුණුකොළ පැලැස්සේ දීපානන්ද හිමි, 11.00 සම්බුද්ධ පූජාව අන්දරවැවේ රතනසාර හිමි, සවස 1.00 - 2.00 ජාතක දේශනාව කොටපොල සංඝරතන හිමි, 2.00 - 3.00 කාව්‍ය ධර්ම දේශනාව කරන්දෙනියේ පද්මානන්ද හිමි, 3.00 - 4.00 ධර්ම දේශනාව අන්දරවැවේ රතනසාර හිමි, 4.00 - 5.00 භාවනාවෙන් පැයක් පහළ දික්වැවේ රෝහණවංස හිමි, 6.00 සිට 8.00 සම්බුද්ධ පූජාව, අසූමහා ශ්‍රාවක පූජාව කරන්දෙනියේ පද්මානන්ද හිමි, රාත්‍රී 8.00 සිට පසුදින පහන් වන තුරු ගුවන් විදුලි පිරිත් දේශනයට සවන් දීම.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය -

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව කිඹිඇල කස්සප නාහිමි, 8.00 - 9.00 භාවනාව හක්මණ සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 10.00 - 11.00 දහම් දෙසුම වේරදූවේ මහින්ද හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව දියසෙන්පුර විමලසීහ හිමි, ගණේමුල්ලේ ගුණානන්ද හිමි, හුණුගල්ලෑවේ ශාසනධීර හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ පිනවල පඤ්ඤාලෝක හිමි සහ නිකවලපිටියේ සුඛිත හිමි, බංගලිදේශයේ උදිත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය වල්ගම සුමන හිමි, 3.00 - 3.45 ධර්ම දේශනය කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 5.00 - 6.00 ධම්මපදය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]