ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2025 අගෝස්තු 08 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දවුල් හොරණෑ නද දෙන සාධු හඬ සමඟින කඩමළු සිවුර හැඳ පැල්පත වෙත වඩිනා නිවුණ පොඩි හිමි සඳකි නිසල වන අරණ සිට
දහසක් වටින සිවුරක් සිදාදියෙ හිමි සඳුනට පිදුමට පිනැති පිරිසක් සැප රියෙන් පැමිණෙති සුදු වතින් ගත සැරසූ
දහදිය කඳුළු හෙළා පුදනා දිළිඳු දානය වළඳා නිවන් දකිනට දෙසනු මැන දාන අනුහස් මහා කරුණා ගුණයෙන් අපේ පොඩි සමිඳුනේ
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ. 08 සිකුරාදා සිල්
පසළොස්වක
අගෝස්තු 08
අව අටවක
අගෝස්තු 16
අමාවක
අගෝස්තු 22
පුර අටවක
අගෝස්තු 31
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]