පැන විසඳුම්

පැන විසඳුම්

සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.

මෙවර ජයග්‍රාහකයන් පස් දෙනකුට “පිරිත් සෙත් ශාන්තිය”

අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට අප සූදානම්.

මේ උතුම් ධර්ම දානය ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙනි

ප්‍රශ්නය - අරි අටැඟි මඟ පිළිවෙලින් දක්වන්න

තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය පොසොන් පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න.

 


බක් පුර පසළොස්වක පෝදා බුදුසරණ පැන විසඳුම් ජයග්‍රාහකයෝ

සිරි රේවත හිමි - සුදර්ශන භාවනා මධ්‍යස්ථානය යටියන

මාතලේ සුමනරතන හිමි - ඉසිපතන වන අරණ කරගහගෙදර

අයි.එම්.ආරියවතී - රඹුක්කන

ඒ.පී. නවරත්න - බටුවත්ත, රාගම

ආර්.ඒ. නයනානන්ද - ගම්පහ

කේ.ඩී. කුසුමාවතී - දෙහිඕවිට

එච්.පී. ජයසේන - බඩල්ගම

ඩී.ජී. ධර්මාවතී - බද්දේගම

සුමනා ජයසේකර - හිඳගොල්ල

හේමාවතී කුමාරිහාමි - පූගොඩ

වෙසක් අමාවක

මැයි 26 සඳුදා අ.භා 12.14
 අමාවක ලබා 27 අඟහරුවාදා පූ.භා 08.35න් ගෙවේ.
26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]