ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් අමාවක පෝදා 2025 මැයි 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
‘සඳමෙත් අරණ’ භික්ෂු මධ්‍යස්ථානයේ ඉදිවන දානශාලාව සහිත උඩුමහලට ආධාර පිණිස 24 වැනි සෙනසුරාදා දින සවස 6.00ට පොල්ගස්ඕවිට සියඹලාගොඩ උදාසිරි මාවත ‘සඳමෙත් අරණ’ පුදබිමේ දී විශේෂ පින්කමක් පැවැත්වේ.
හෙළ සිරිතට අනුව සංස්කෘතිකාංග සහිත මෙම අවස්ථාව දැකබලා ගැනීම සඳහා දූ දරුවන් ද සමඟ පැමිණෙන ලෙස සියඹලාගොඩ ධම්මින්ද හිමියෝ ඉල්ලා සිටිති.
මැයි 26 සඳුදා අ.භා 12.14 අමාවක ලබා 27 අඟහරුවාදා පූ.භා 08.35න් ගෙවේ. 26 සඳුදා සිල්
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
පසළොස්වක
ජුනි 10
අව අටවක
ජුනි 18
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]