ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් අව අටවක පෝදා 2025 මැයි 20 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන දැනට රුධිර කාන්දුකරණය සිදුකරන අයකු සඳහා ඉතා ඉක්මනින් ඒබී වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර ගීගනගේ මහතා නිර්දේශ කර ඇති බව කියයි.
ඒ සඳහා මූල්‍ය ආධාර බලාපොරොත්තු වන අතර අතුරුගිරිය සම්පත් බැංකුවේ (ඩ්.ඒ.ම්.ඉ.ම්. හපුගොඩ) 106 752 92 7923 ගිණුම් අංකයට බැර කරන ලෙස ඉල්ලා සිටී. 0775506115 දුරකතන අංකයෙන් විමසීම් කළ හැකිය.
****
බදුල්ල, මලතේගමුව විහාරස්ථානයේ වැඩ වාසය කරන 23 වියේ පසුවන තිස්සපුර පියනන්ද ස්වාමීන් වහන්සේ හට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වෙතොත් අමතන්න.
0779400536/ 0751630910
යූ.එම්.ඒ.එස්. රුද්‍රිගු, නො.14/10, ආවාස පාර, කැස්බෑව, පිළියන්දල යන ලිපිනයෙහි පදිංචි ඔහු 55 වන වියෙහි පසුවෙන බව කියයි. සී.කේ.ඩී. 5වන අදියරෙහි පසුවන ඔහු දැනට රුධිර කාන්දුකරණය සඳහා යොමු වී සිටින බව කියයි. ප්‍රතිකාර ගන්නා බොරලැස්ගමුව කොතලාවල විශ්වවිද්‍යාල රෝහල මඟින් නුදුරු කාලයේ දී වකුගඩුවක් බද්ධ කිරීමේ සැත්කමට භාජනය විය යුතු බව වෛද්‍ය දිලුක්ෂි පිලපිටිය මහත්මිය දන්වා සිටින අතර, “ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද 076 556 8096/ 0774744486 (ඩිස්නා විමලරත්න) යන දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකි බව ද කියයි.
මැයි 20 අඟහරුවාදා පූ.භා 05.53 අව අටවක ලබා 21 බදාදා පූ.භා. 04.57න් ගෙවේ. 20 අඟහරුවාදා සිල්
අව අටවක
මැයි 20
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
පසළොස්වක
ජුනි 10
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]