ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් අව අටවක පෝදා 2025 අප්‍රේල් 21 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් පසුගිය 27 වෙනි දා පවත්වන ලද ප්‍රදීප ප්‍රණාම සම්මාන උලෙළේ දී ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමියන් ද එම සම්මානයෙන් පිදුම් ලැබීය. උන්වහන්සේට සම්මාන සහතිකය පිරිනමන ලද්දේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් විසිනි.
අප්‍රේල් 20 ඉරිදා අ.භා 06.58 අව අටවක ලබා 21 සඳුදා අ.භා. 06.55 න් ගෙවේ. 21 සඳුදා සිල්
අව අටවක
අප්‍රේල් 21
අමාවක
අප්‍රේල් 27
පුර අටවක
මැයි 04
පසළොස්වක
මැයි 12
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]