[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

වකුගඩු රෝගයෙන් පෙළෙන දැනට රුධිර කාන්දුකරණය සිදුකරන අයකු සඳහා ඉතා ඉක්මනින් ඒබී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව විශේෂඥ වෛද්‍ය අනුර ගීගනගේ මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා මූල්‍ය ආධාර බලාපොරොත්තු වන අතර, අතුරුගිරිය සම්පත් බැංකුවේ (එච්.ඒ.කේ.එස්.කේ. හපුගොඩ) 106 752 92 7923 ගිණුම් අංකයට බැර කරන ලෙස ද ඉල්ලා සිටී. විමසීම්, 0775 506 115

*****

ඩී.ජේ.එම්.ඩී.කේ. ජයසිංහ, අංක 01, 10 - ඇළ, දම්බරාව, මහියංගනය යන ලිපිනයේ පදිංචි ඩී.ජේ.එම්. ගිම්හාන් කවිෂ්ක ජයසිංහ දරුවා තැලසීමියා රෝගයෙන් පෙළෙන බවත්, ඒ සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළ යුතු බවත් පවසයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත් එම මුදල සොයාගත නොහැකි බවත් කියයි. පරිත්‍යාගශීලින් වෙත්නම් ඒ.(එම්.එන්.ජී.සී.කේ අබේසිංහ) ගිණුම් අංක - 93 33 6842 (ලංකා බැංකුව - මහියංගණය), 1056 5620 9386 (සම්පත් බැංකුව - මහියංගණය), යන ගිණුම්වලට මුදල් පරිත්‍යාග කළහැකි බව කියයි. 078 2723655, 071 8442364 විමසීම් කළ හැකිය.

*****

හික්කඩුව, නාරිගම ප්‍රදේශයේ පදිංචි ඩබ්.වී.අයි. රුවන් කුමාර මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව කියයි. ඔහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට (එච්.එල්.ඒ. වාර්තා) ඇති අය පමණක් ඉතා ඉක්මනින් 0776700278, 071 6377649, 0777 292462 යන දුරකතන අංකයකට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

බක් පුර පසළොස්වක

 අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ.
12 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]