ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් පුර පසළොස්වක පෝදා 2025 අප්‍රේල් 12 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයෙහි අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමියන් විසින් රචිත ග්‍රන්ථයක් එළි දැක්වීම උන් වහන්සේ විසින් වාර්ෂික ව සිදුකරනු ලබයි. ඒ අනුව දැනට ශාස්ත්‍රීය වටිනා පොත් පනහකට අධික ප්‍රමාණයක් රචනා කොට ඇත. කථාවත්ථුප්පකරණය හා ලෞකික ජීවිතයෙහි සාර්ථකත්වය සඳහා භාවනාව යන කෘති එළිදැක්වීමේ උත්සවයක් මෙම මස 26 වැනි දින සවස 3.00 ට කොළඹ විශ්වවිද්‍යාල නව කලාගාරයේ දී පැවැත්වේ. අති පූජ්‍ය දොඩංගොඩ සිරිකර මහ නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් එම වැඩසටහන පැවැත්වෙන අතර මුඛ්‍ය දේශන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ අනුනායක පූජ්‍ය වටගෙදර විමල බුද්ධි නාහිමි හා නාගානන්ද විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයෙහි පීඨාධිපති මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් සිදුකිරීමට නියමිත ය.
- රත්නපාල වික්‍රමසිංහ
අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ. 12 සෙනසුරාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 12
අව අටවක
අප්‍රේල් 21
අමාවක
අප්‍රේල් 27
පුර අටවක
මැයි 04
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]