[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වස් ආරාධනාව

වස් ආරාධනාව

ඓතිහාසික හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් 2023 වර්ෂයේ ඇසළ පොහෝදා සිට වස්සානය ආරම්භ කිරීම සඳහා වස් ආරාධනාවන් සිදු කිරීම 01දා හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී සිදු කෙරිණි. මෙවර වස් ආරාධනාව සිදු කිරීම ගල්කිස්ස, ඌව වෙල්ලස්ස, රත්නපුර හා හිඟුරාන සතර පේරුවේ දායක දායිකාවන් එක්ව හිඟුරාන උත්තර ජයමහා විහාරාධිපති හිඟුරාණේ සිරිධම්ම නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයට මාස තුනක් පමණ කාලයක් සිව්පසයෙන් උපස්ථානය සිදු කරන බවට පොරොන්දු වෙමින් වස් ආරාධනාව සිදු කළහ,

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]