වස් ආරාධනාව

ඓතිහාසික හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් 2023 වර්ෂයේ ඇසළ
පොහෝදා සිට වස්සානය ආරම්භ කිරීම සඳහා වස් ආරාධනාවන් සිදු කිරීම 01දා හිඟුරාන උත්තර
ජයමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී සිදු කෙරිණි. මෙවර වස් ආරාධනාව සිදු කිරීම
ගල්කිස්ස, ඌව වෙල්ලස්ස, රත්නපුර හා හිඟුරාන සතර පේරුවේ දායක දායිකාවන් එක්ව හිඟුරාන
උත්තර ජයමහා විහාරාධිපති හිඟුරාණේ සිරිධම්ම නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයට මාස
තුනක් පමණ කාලයක් සිව්පසයෙන් උපස්ථානය සිදු කරන බවට පොරොන්දු වෙමින් වස් ආරාධනාව
සිදු කළහ,
(දමන සමූහ කේ.ඒ.මෛත්‍රීපාල.) |