[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ජීවිතයට නියත රැකවරණයක් ...

අද ලෝකයේ බොහෝ රට රාජ්‍යවල පරිපාලනමය හා මූල්‍යමය කටයුතු ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ආකාර්යක්ෂමතාවන්ට හා බිඳ වැටීම්වලට හේතු වී ඇත්තේ එම ආයතනයන්හි අවංක චේතනාවෙන් කටයුතු කරන පුද්ගලයින් සීමා සහිත වීමයි. මෙසේ අවංකභාවය හෙවත් සෘජු ගුණය සමාජයේ කුඩාම ඒකකය වන පවුල් සංස්ථාව ද නිරවුල්ව හා සාමකාමී ව ගෙන යාමට ප්‍රධාන ආධාරකයක් වන්නේ ය. කරණීය මෙත්ත සූත්‍ර දේශනාව කළේ පෙරවස් සමාදන් වී භාවනායෝගීව වැඩ සිටි ස්වාමීන් වහන්සේට අමනුෂ්‍යයින්ගෙන් (රුක් දෙවිවරුන්) ඇති වූ අනේක හිරිහැර - බිය වැද්දවීම් නැති කර ගැනීම සඳහා ආරක්ෂාව ඇති කර ගැනීම පිණිස ය. මෛත්‍රී භාවනාව වැඩීම පිණිසත්, විදර්ශනාව පදනම් කර ගත් ධ්‍යානයන් උපදවා ගැනීම පිණිසත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරණීය මෙත්ත සූත්‍රයෙහි කායික මානසික සංවර්ධනයට ශ්‍රේෂ්ඨ පුද්ගලයකු තුළ තිබිය යුතු ගුණාංග 14ක් සඳහන් කරමින් එයින් උජූච ගුණය මුලටම දැක්වීමට හේතු විමසා බැලීම මෙම ලිපියේ පරමාර්ථයයි.


පොසොන් පුර අටවක

මැයි 27 සෙනසුරාදා පූ.භා.
07.44 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]