[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

වැලිගම ඛෙත්තාරාමයේ කොත් පැළඳවීමේ පින්කම

වැලිගම ඛෙත්තාරාමයේ කොත් පැළඳවීමේ පින්කම

වැලිගම– කප්පරතොට සිරි ඛෙත්තාරම මහා විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවති “ශ්‍රී ශාක්‍යසිංහ මහ සෑ රාජයාණන් වහන්සේට” කොත් පැළඳවීමේ මහා පින්කම මැයි 01 දින සිට මැයි 09 දක්වා සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම පින්කමට සමගාමීව දිනපතා විශේෂ ආශිර්වාද පින්කම්, ආලෝක පූජා, හේවිසි පූජා, විහාරාංග විවෘත කිරීම, සංඝගත දක්ෂිණාමය පින්කම හා පංච මහා දේව පූජාව ඇතුළු පින්කම් රැසක් පැවැත්වීමට නියමිතය.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]