[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

දානමය පින්කමක්

දානමය පින්කමක්

කන්තලේ 23/7 සේනානායක මාවතේ පදිංචිව සිට පරලොව සැපත් සාමවිනිසුරු, විශ්‍රාමික විදුහල්පති, ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය මාධ්‍යවේදී, කේ.ඩී. විජේපාල මහතාගේ වර්ෂ පූර්ණ සැමරුම අද දිනට (වෙසක් පොහොය දින) යෙදී ඇති බැවින් කන්තලේ, 91 ශ්‍රී ජයරාජාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේට සහ සිල් සමාදන් වන සිල් ඇත්තන් සඳහා උදෑසන දානය පිළිගැන්වීමටත් බුදුසරණ පුවත් පත බෙදා දීමටත් නියමිත ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]