[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

වරාපිටියේ ආනන්ද නාහිමි වර්ෂ පූර්ණ පින්කම

වරාපිටියේ ආනන්ද නාහිමි වර්ෂ පූර්ණ පින්කම

බත්තරමුල්ල හීනටිකුඹුර පුරාණ විහාරාධිපති අපවත් වී වදාළ වරාපිටියේ ආනන්ද නා හිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම ජූනි මස 04 සහ 05 දිනයන්හි දී පැවැත්වේ. ජූනි මස 04 උතුම් ධර්ම දේශනාව රාජගිරියේ අරියඤාණ හිමියන් විසින් සවස 4 සිට රාත්‍රී 8 දක්වා පවත්වනු ලැබේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]