[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මුංහේනේ මෙත්තාරාම නාහිමි දෙවර්ෂ පූර්ණ පින්කම් මාලාව

මුංහේනේ මෙත්තාරාම නාහිමි දෙවර්ෂ පූර්ණ පින්කම් මාලාව

සේරුවිල මංගල රජමහා විහාරාධිපති හා දොම්පේ පාලුගම මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාතෘ හා ප්‍රධාන අනුශාසක නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම මහ නාහිමියන් අපවත් වී වසර දෙකක් පිරෙන ගුණානුස්මරණ පින්කම් මාලාව මැයි මස 05,06,07 දිනවල පාලුගම භාවනා අසපුවේදී සිදු කෙරේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]