[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පින් කරමු පොහෝ දින

පින් කරමු පොහෝ දින

ගෙන්වා බිඟුන් කැළ සමනලයන් රෑන
නෙක නෙක දනන් දෙනෙතට රසඳුන ගේන
දින සති ගණන් ලොවටම උඩඟුව පාන
කුසුමක් වේ ද පුදසුන මත පර නූන

මේ මල් පරව යයි හෙට දින උදෑසන
දැල්වූ පහන් යයි මොහොතින් නිවීගෙන
අවසන් හුස්ම උඩු සුළඟට ගසාගෙන
යන තුªරු නොසිට පින් කරමු ද පොහෝ දින

වෙසක් පුර අටවක

අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.41 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.03 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]