[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව මොරටුව කටුබැද්ද ස්වර්ණ ශෛල බිම්බාරාම විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ගඟසිරිපුර ඤාණරතන හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පාණදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව බුත්තල ධම්මවිජය හිමි කළුඅග්ගල විජිතධම්ම හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ගලහිටියේ නාගිත හිමි, තලංගල්ලේ ධම්මදස්සි හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය - කැබිතිගොල්ලෑව වාහලකඩ ශ්‍රී උත්තරාරාම විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි 3.00 - 3.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වැලිගෙපොල සීලවංස හිමි 5.00 - 6.00 ධම්ම පදය මීගොඩ ධම්මාවාස හිමි 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු 06.00 -7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පූජාපිටියේ සන්තුසිත හිමි, 8.00 -9.00 භාවනාව කොත්මලේ ඤාණවංස හිමි, 9.00 -10.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන නාහිමි, 10.00 -11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව , ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි,

පස්වරු 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ - අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 -2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 -3.00 වෙසෙසි දෙසුම , කැලණිය විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය මහතා, 03.00 -4.00 ධර්ම දේශනාව - දර්ශනපති පුස්සැල්ලායායේ චන්දිම හිමි, 4.15 -5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 -6.00 ධර්ම දේශනාව , දියතලාවේ පියදස්සි හිමි, 6.00 -6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නාහිමි

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය

පෙරවරු. 6.30 සිල් සමාදන් වීම, 7.00 උදෑසන සම්බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, පුලිකන්ඩිකුලමේ රතනසිරි හිමි, 9.00 සිට 11.00 දක්වා විශේෂ භාවනාව අභිධර්ම උපදේශක ඩිල්ෂාන් කරුණාරත්න මහතා, 11.15 දහවල් සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 ධර්ම දේශනය අතුරුගිරිය ආර්ය නිකේතන පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, 2.30 විශේෂ ධර්ම දේශනය කොට්ටුන්න ධම්මදස්සි භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත, දොළොස්වල උදිතධීර හිමි, 4.00 ධර්ම දේශනාව කුරුණෑගල ධම්මවිමල හිමි, 5.00 ආශිර්වාද පිරිත් සජ්ඣායනාව, රාත්‍රී 6.30 විශේෂ බෝධි පූජා පින්කම මකුළුදූව විද්‍යාලයේ විදුහල්පති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත වෙහෙරගොඩ අමරසිරි හිමි.

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති, දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පසළොස්වක පෝය දින කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පින්කම් රැසක් පැවැත්වේ.

පෙරවරු 08.30ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ වරකාගොඩ ගනේඋඩ පුරාණ රාජමහා විහාරාධිවාසී කිතුල්ගොඩ විමලබුද්ධි හිමි, 10.00 ට සදහම් වන්දනාව හා දහවල් සම්බුදු පූජා වන්දනාව හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ සවස 01.30ට භාවනාව ශාස්ත්‍රපතිනි වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ.

කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 06.00 - 6.30 සීල සමාදානය,6.30 -7.00 උදෑසන බුද්ධ පූජාව – ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 08.00 -9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 - 10.00 ධර්ම දේශනාව - කෙහෙල්වල නන්ද හිමි, 10.00 -11.00 ධම්ම පදයෙන් බිඳක් - අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි,

පස්වරු 02.00 - 3.00 වෛද්‍ය දේශනය, 03.00 - 4.00 ධර්ම දේශනාව හීනැටිගල ඉන්ද්‍රවංශ හිමි, 04.00 - 5.00 ධර්ම දේශනාව - අධ්‍යාපනපති, කැලණියේ ශාසනවංශ හිමි, 05.00 - 6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 -7.00 ගිලන්පස බුද්ධ පූජාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි.

පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය පරාපාමුල්ලේ සිරිවිමල හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව තලගල ධම්මගවේශී හිමි 4.00 - 5.00 ධර්ම දේශනය මොරාවත්තේ සුබෝධි හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ,වැලිපාර සංඝමිත්තාරාමයේ මෙවර පෝදා සදහම් වැඩසටහන් මෙසේ ය. පෙරවරු 8.00 - 9.00 රාජකීය පණ්ඩිත හිඟුරේ ප්‍රඤ්ඤාසේකර හිමි, 9.30 -10.30 රාජකීය පණ්ඩිත වේරදුවේ මහින්ද හිමි, 2.00 - 3.00 ගලතුරේ උත්තරා දසසිල් මාතාව, 4.00 - 5.00 දර්ශනපති – ගැමුණුපුර සෝමවංස හිමි.

මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]