| 
 
  
ඓතිහාසික ශ්‍රී කල්‍යාණී 
රාජමහා විහාරය  
පෙරවරු 6.00 - 6.30 / 6.30 - 7.00 සීල සමාදානය හා උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි 
රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 
භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා 
බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 
ධර්මදේශනාව කොලොන්නාවේ ශ්‍රී බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද හිමි, 10.00 - 11.00 
ධම්මපදයෙන් බිඳක් වත්තල වැලිතැටිමුල්ල අභය විහාරාධිපති අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ 
හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපොල නන්ද 
හිමි, පස්වරු 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය 3.00 - 4.00 ධර්මදේශනාව ගම්පහ 
බැන්ඩියමුල්ල විද්‍යාශේකර පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති බැලුම්මහර ඉන්දානන්ද 
හිමි, 4.00 - 5.00 ධර්ම සාකච්ඡාව 5.00 - 6.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා 
විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය 
කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී 
කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය 
දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමි, 7.00 - 8.00 ධර්මදේශනාව වත්තල වැලිකැටිමුල්ල 
අභය විහාරාධිපති අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි. 
 
****
 
සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම 
වැඩිහිටි සීල සමාදානය  
පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති 
පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන 
සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල 
අංශයේ මහාචාර්ය පණහඩුවේ යසස්සි හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව ශාස්ත්‍රපති 
පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව දඹුලුවන සෝභිත හිමි, තලංගල්ලේ 
ධම්මදස්සි හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ තලංගල්ලේ ධම්මරතන හිමි, 
කන්දකැටිය සුනීත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 
2.00 -3.00 ධර්ම දේශනය, ආචාර්ය කුකුල්පනේ සුදස්සි හිමි 3.00 - 3.45 ධර්ම දේශනාව 
කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව මොරටුව ශ්‍රී ධර්මරාජ පිරිවෙනේ 
පරිවේණාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත පස්ගොඩ සුබෝධිරතන හිමි, 5.00 - 6.00 ධම්ම පදය 
ශාස්ත්‍රපති වතුරගම ධම්මජීව හිමි, 
****
කොබවක ශ්‍රී සුමනාරාමය 
විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි පෙරවරු 8.30 ට 
ධර්ම දේශනාව බණ්ඩාරගම රයිගම පතහවත්ත ශ්‍රී පුෂ්පකාරාම රාජමහා විහාරාධිපති දියකඩුවේ 
සෝමානන්ද හිමි 10.00 සදහම් වන්දනාව හා දහවල් සම්බුදු පූජා වන්දනාව හොරණ ශ්‍රී 
අනුලාරාමවාසී ආඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, පස්වරු 1.30 විශේෂ භාවනා වැඩසටහන 
වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ 3.30 ධර්මදේශනාව ගොවින්නේ රැටියල ශ්‍රී ධම්මාලෝක 
පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී මෝල්කාවේ යසස්සි හිමි 4.30 ට ගිහි 
ධර්ම දේශනාව අයගම සාරද මහතා. 
 
****
 
රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය  
සීදුව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී සීදුවේ 
සුමනවංශ හිමිගේ අනුශාසනා පරිදි අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් 
වහන්සේලා උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, 6.00 ට සිල් 
සමාදන්කරවීම සීදුවේ සුමනවංස හිමි, 6.45 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 
7.00 ට හීල් දානය පිරිනැමීම, 8.00 - 9.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මාදුවේ කෝලිත 
හිමි, 9.00 - 10.45 ධර්ම සාකච්ඡාව, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක් 
පි‍්‍රයදර්ශන මහතා, ධර්මාචාර්ය කේ.එම්.ආර්. කුමාරසිංහ මහතා, ශාස්ත්‍රපති නීල් 
ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද මහතා, ව්‍යාංජන, 
පලතුරු, කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා 
උදෙසා මුල්තැන් බුද්ධ පූජා පූජා කිරීම, 11.15 ට දහවල දානය පිරිනැමීම, පස්වරු 12.00 
- 12.30 සක්මන් භාවනාව, 01.15 - 02.15 කාව්‍ය ධර්ම දේශනාව, ශාස්ත්‍රවේදී රංවල 
සරණසිරි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව දොම්පේ සියනෑ ජාතික පාසලේ සහකාර විදුහල්පති, 
ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි, 5.30 ට උදාවන නව වසරේ සැමට ආශිර්වාද පතා 
අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම, පිරිත් දේශනාව. 
 
****
 
දෙහිවල නව පොළොන්නරු 
ගල් විහාරය 
දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නාහිමිගේ අනුශාසනා පරිදි 
පෙරවරු 6.15 ට කිරිපිඬු පූජාව 6.30 ට සිල් සමාදන් කරවීම, හැව්ඕවිට ගුණානන්ද හිමි, 
8.30 ධර්මානුශාසනාව ඇත්බොටුවේ ධම්මසිරි හිමි, 9.45 සක්මන් භාවනා මිද්දෙණියේ සුමංගල 
හිමි පස්වරු 12.30 පිරිත් දේශනාව වැල්ලවායේ සුමනරතන හිමි 2.00 ධර්මානුශාසනාව මාරඹ 
ධම්මරතන හිමි 3.00 ධර්මානුශාසනාව සූරියවැව සාරද හිමි, 4.15 ධර්මානුශාසනාව බෝකුන්දර 
චන්දිම හිමි 6.30 අටවිසි බුද්ධ පූජාව 
 
****
 
සියඹලාණ්ඩුව මානාභරණ 
රාජමහා විහාරය  
පෙරවරු 5.30 කිරිපිඬු පූජාව, අටසිල් දී මහා බුද්ධ වන්දනාව විහාරාධිපති 
කුරුඳුගහවත්තේ ඉන්දසිරි හිමි, දවස පුරා ධර්ම දේශනා, භාවනා, ධර්ම සාකච්ඡා, පිරිත් 
දේශනා පැවැත්වේ. රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව සහිත බෝධි පූජාව. 
****
 
රත්මලාන විජිතාරාමය  
රත්මලාන කොතලාවලපුර සිරි විජිතාරාමාධිපති කරම්බන්කුලමේ සිරිධම්ම හිමියන්ගේ 
අනුශාසකත්වයෙන් පෙරවරු 6.00 ට අටසිල්දීම හා වන්දනාව කරම්බන්කුලමේ සිරිධම්ම හිමි, 
8.00 භාවනාව හාපත්ගමුවේ විමලරතන හිමි, 10.00 ධර්මානුශාසනාව රත්තනදෙනියේ වජිරසාර 
හිමි, 11.15 බුද්ධ පූජාව දෙහිවල බුද්ධසිරි හිමි, පස්වරු 1.00 පිරිත් සජ්ඣායනාව 3.00 
ධර්මානුශාසනාව ඌරුගමුවේ අස්සජී හිමි, 6.00 අටවිසි බෝධි පූජාව කරම්බන්කුලමේ සිරිධම්ම 
හිමි. 
 
****
හම්බන්තොට සිංහගිරි විහාරය  
පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව විතාරන්දෙණියේ වජිර හිමි, 7.00 බුද්ධ 
පූජාව හා කප්රුක් පූජාව මාමඩලේ මුදිත හිමි, 8.00 ධර්ම දේශනාව මාගම නාගිත හිමි, 9.00 
භාවනා වැඩසටහන හීන්බුන්නේ නාගිත හිමි, 10.30 බුදුගුණ වර්ණනාව හම්බන්තොට සාරද හිමි, 
11.00 දහවල් බුද්ධ පූජාව නුගේකන්දේ මංගල හිමි, 11.30 දහවල් සංඝගත දක්ෂිණාව පස්වරු 
1.00 අභිධර්ම දේශනාව ධර්මාචාර්ය නිමේෂ් බණ්ඩාර මහතා 3.00 විශේෂ ගිහි දේශනය, 
ධර්මාචාර්ය ඩබ්ලිව්.ඒ විජේදාස , 4.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම සිරිල් කොඩිතුවක්කු, 
සවස 6.00 උඳුවප් පෝදා කවිබණ ඕපනායක සුජාත හිමි, රාත්‍රී 7.00 ට රතන සූත්‍ර දේශනාව 
විතාරන්දෙණියේ වජිර හිමි. 
 
****
තලවතුගොඩ – සංඝමිත්තාරාමය 
අලුයම 5.30 ට අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා 
පවත්වනු ලබන ක්ෂීරපායාස පූජාව, පෙරවරු 6 -7.00 ට සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව, 8 
-9 ධර්ම දේශනාව කොට්ටාව සුධීර දසසිල් මාතාව, 9.30 -10.30 ධර්ම දේශනාව, වේරදූවේ 
මහින්ද හිමි, 10.30 - 11.00 සම්බුද්ධ පූජාව – පස්වරු 12.30 -1.30 දම්සක් පැවතුම් 
සූත්‍ර දේශනාව, 3.00 -4.00 ධර්ම දේශනාව හිඟුරේ ප්‍රඤ්ඤාසේකර හිමි, 4.00 -5.00 
අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූමහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා ගිලන්පස පූජාව, මෙවර 
බුදුසරණ පුවත්පත බෙදාදෙනු ලබන්නේ බිමල් පීරිස් මහතාට පින් පිණිසයි. 
 
****
 
බම්බලපිටිය – සිරි වජිරාරාමය 
පෙරවරු 06.00 -7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව අග්ගමහා පණ්ඩිත 
ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි.08.00 -9.00 ධර්මානුශාසනාව – කොළඹ කඩවත් 
සතර ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කරපුටුගල රේවත හිමි, 09.00 -10.00 
ගිහි දේශනය, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා, 10.00 -11.15 භාවනාව, අනුශාසනාව හා 
සම්බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි  
පස්වරු 12.30-01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව, සිරි වජිරාරාමාධිකාරි සිරි වජිරාරාම 
දහම් පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි 01.15- 02.30 ධර්ම සාකච්ඡාව – සිරි 
වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි . 03.00 -04.00 
භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 04.00 -5.00 
ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 05.00-06.00 
ධර්මානුශාසනාව ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි 06.00 -06.30 
අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා 
 
අපවත් වී වදාළ අම්පිටියේ රාහුල හිමිපාණන් වහන්සේගේ 109 වැනි ජන්ම සත සංවත්සරය සහ 
අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ 19 වන ගුණ සමරුවට සමගාමීව පැවැත්වෙන 
මෙම පොහොය වැඩසටහනේ සාදර අනුග්‍රහය ලංකා බැංකුව එක්සත් බෞද්ධ සංගමය විසිනි.  |