[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කඩවත මහර සිරිමාවෝ බණ්ඩාරණායක මාවතේ පදිංචි ඉෂාරා ජයමාලි (28) දරුණු වකුªගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0778133853 හෝ 0773838002 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

***

පී.ඩබ්ලිව්.එම්.එස්.කේ. විජේරත්න (58) මහත්මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0777 531212 හෝ 077 1966587 දරණ දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

***

විශ්වවිද්‍යාලයක සිව්වන වසරේ ඉගෙනුම ලබන 25 හැවිරිදි තරුණයකු දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මණින් “ඕ පොසිටිව් හෝ “ඕ නෙගට්ව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 077 5767816 හෝ 076 3718716 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කරයි.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]