පිහිට පතයි
 
කඩවත මහර සිරිමාවෝ බණ්ඩාරණායක මාවතේ පදිංචි ඉෂාරා ජයමාලි (28) දරුණු වකුªගඩු 
රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද 
කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0778133853 හෝ 0773838002 දුරකතනයට දන්වන ලෙස 
ඉල්ලීමක් කරයි. 
*** 
 
පී.ඩබ්ලිව්.එම්.එස්.කේ. විජේරත්න (58) මහත්මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව 
කියයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර 
ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0777 531212 හෝ 077 1966587 දරණ දුරකථන 
අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. 
*** 
 
විශ්වවිද්‍යාලයක සිව්වන වසරේ ඉගෙනුම ලබන 25 හැවිරිදි තරුණයකු දරුණු වකුගඩු රෝගයෙන් 
පෙළෙන බව කියයි. ඔහුට ඉක්මණින් “ඕ පොසිටිව් හෝ “ඕ නෙගට්ව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ 
කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 077 5767816 හෝ 
076 3718716 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කරයි.   |