[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඔබට පින් අත්වන්න ...

ඔබට පින් අත්වන්න ...

කිරි වෙහෙර වැඳගන්න
සුදුවතින් පැමිණෙනා
මහතුනී මල් මිටක්
පුදන්නට ගෙන යන්න
අපේ ලිප දල්වන්න

ලෙඩ ඇඳට වී සිටින
පියා අපෙ වියපත් ය
දෙනෙත් අඳ අම්මාට
දැනෙන මුත් අපගෙ දුක
නොහැක පිහිටක් වෙන්න

ඔවුන් කුස පුරවන්න
කාසියක් දී අපට
මල් මිටක් ගෙන යන්න
ඔබට පින් අත්වන්න

මිලට පෙළ පොත් ගන්න
කාසි නැත රැඳෙන්නේ
පාසල් යන සොයුරු
වැවේ මල් නෙළන්නේ

ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]