[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

බේරුවල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාදාගොඩ මහ විදුහලේ විදුහල්පති නිලුක්ෂි සිල්වා මහත්මිය විසින් පසුගිය මැදින් පුර පසළොස්වක පොහෝ දිනයට පෙර එම විදුහලේ “පෙර පෝදා වැඩසටහනක් පවත්වන ලදී. විද්‍යාලයීය බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක,කන්දේවිහාරවාසී රාජකීය පණ්ඩිත, ධර්මාචාර්ය, මුණසිංහගොඩ කස්සප හිමියන් විසින් මෙහිදී විදුහලේ දරු දැරියන් පඤ්ච ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ,ධර්ම දේශනා,බෝධි පූජා ,මල් පෙරහර ආදී විවිධ පින්කම් සිදු කළ අතර, සෑම පොහොයකට ම පෙර මෙම පාසලේ පැවැත්වෙන “පෙර පෝදා වැඩ සටහන “ප්‍රදේශවාසීන්ගේ හා මව්පියන්ගේ ද ප්‍රසාදයට ලක්වී ඇත. වාර්තාව හා ඡායාරූප කළුතර මධ්‍යම
විශේෂ එච්.එල්.සුනිල් ශාන්ත

 

මැදින් අව අටවක පෝය

මාර්තු 25 සිකුරාදා පූර්වභාග 00.11 අව අටවක ලබා එදිනම අපරභාග 10.06 ගෙවේ.
25 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]