[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් මාතාවක්

අසිරිමත් මාතාවක්

කර්තෘ – එන්ස්ලි එඩ්වඩ් අමරසිංහ

ජාතියේ ජීවනාලිය දරු පරපුර යි. යහපත් දරු පරපුරක් තැනීම යනු යහපත් උදාර ජාතියක් තැනීමේ පදනම යි. බොහෝ දෙනකු සිතන්නේ දරුවා යහපත් ව තැනිය යුත්තේ බිළිඳු අවධියේ සිට බව යි. එහෙත් යහපත් ව තැනීම ඇරඹිය යුත්තේ මවු කුසේ සිට ම බව කතුවරයා කියයි. හොඳ බීජයක් පැළ කළොත් සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකි බව කතුවරයා කියයි.

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]