| අසිරිමත් මාතාවක් 
 
 
කර්තෘ – එන්ස්ලි එඩ්වඩ් අමරසිංහ  
ජාතියේ ජීවනාලිය දරු පරපුර යි. යහපත් දරු පරපුරක් තැනීම යනු යහපත් උදාර ජාතියක් 
තැනීමේ පදනම යි. බොහෝ දෙනකු සිතන්නේ දරුවා යහපත් ව තැනිය යුත්තේ බිළිඳු අවධියේ සිට 
බව යි. එහෙත් යහපත් ව තැනීම ඇරඹිය යුත්තේ මවු කුසේ සිට ම බව කතුවරයා කියයි. හොඳ 
බීජයක් පැළ කළොත් සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකි බව කතුවරයා කියයි. |