ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ මැදින් අව අටවක පෝදා, 2021 අප්‍රේල් 04 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කෘත්‍යාධිකාර කුරුණෑගල ප්‍රේමරතන හිමිගේ අනුශාසකත්වයෙන්, තල්කොට පුෂ්පදේවාරාමයේ සහ කුරුණෑගල වඳුරාගල පුරාණ පිරිවෙන් පරිවේණාධිපති අඹගස්වැවේ ශාස්ත්‍රපති පුණ්‍යජි හිමි විසින් මැදින් පුන් පොහෝ දින පස්වරුවේ කණු 302 කින් සමන්විත රන්වැට ශාසනයට පූජාකරන ලදී. ආර්.එම්. සුමනා රත්නායක සහ කමලා ගුණසේකර යන මහත්මීන්ගේ ප්‍රධාන දායකත්වයෙන් සහ සතරපේරුවේ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් මෙම පින්කම සිදුකෙරිණි. එදින සිට පුරා දින 7ක් කිරි ආහාර පූජාව ද සවසට බෝධි පූජාව ද සතරපේරුවේ දායක සභාව සහ කුලගන සමිතිය එක්ව පැවැත්වීමට නියමිතය.
කාශ්‍යප බණ්ඩාර
අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ. ඉරිදා සිල්.
අව අටවක
අප්‍රේල් 04
අමාවක
අප්‍රේල් 11
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]