[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පුර පසළොස්වක පෝදින සීල භාවනා වැඩසටහන පෙරවරු 06.00 - 06.30 සීල සමාදානය ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි 06.30 - 07.00 උදෑසන බුද්ධ පූජාව, 08.00 - 09.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහන්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 - 10.00 ධර්ම දේශනාව දලුගම සමිතඥාණ හිමි, 10.00 - 11. 00 ධම්ම පදයෙන් බිඳක් ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපොල නන්ද හිමි, පස්වරු, 02.00 - 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 - 04.00 පස්වරු ධර්ම දේශනාව කන්දඋඩ පංගුවේ සෝමරතන හිමි, 04.00 - 05.00 ධර්ම සාකච්ඡාව, 05.00 - 6.00 භාවනා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 06.00 - 07.00 ගිලන්පස බුද්ධ පූජාව කථිකාචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි. 07.00 - 08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි.

****

කුඹල්ඔලුව ශ්‍රී සුදර්ශනාරාමය

කුඹල්ඔලුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ දී බිනර පොහෝ දින සවස තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජා මහා පින්කමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

විහාරස්ථානයට ජීවය ලබාදුන් ගුරුදේව වලකුඹුරු මුල්ලේ පඤ්ඤානන්ද මාහිමි අපවත් වී වසර 56 ක් ගතවීම නිමිත්තෙන් මේ පින්කම පැවැත්වේ. බුද්ධ ඤාණ මහා පූජාවේ ආගමික කටයුතු මෙහෙයවීම ශ්‍රී සුදර්ශනාරාමවාසී ශාස්ත්‍රපති බංගලාදේශයේ අස්සජි හිමි විසිනි.

එදින උදෑසන සිට අලුයම ශබ්ද පූජා, පිරිත් දේශනා හා සීල සමාදානය, අටවිසි බුද්ධ පූජා ඇතුළු පින්කම් රැසක් පැවැත්වෙන අතර පස්වරුවේ සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක යටගම උදයධම්ම නා හිමියන් විසින් පවත්වන ධර්මදේශනාව අවසානයේ බුද්ධ ඤාණ මහා පූජාව පැවැත්වේ.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

පෙරවරු 08.30 ට ධර්ම දේශනාව. ශාස්ත්‍රවේදී කොස්වානේ නන්දසාර හිමි 10.00 ට සදහම් වන්දනාව හා දහවල් සම්බුද්ධ පූජා වන්දනාව ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ පස්වරු 01.00 ට භාවනා වැඩසටහනවෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ 03.00 ට ධර්ම දේශනාව කොබවක ධම්මසීවලී හිමි 04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මොරපිටියේ ශ්‍රී ධම්මතිලක නායක මා හිමි රාත්‍රී 07.00 ට ගිලන්පස බුද්ධ පූජාව හා බෝධි පූජාව වීරියගම අනුරුද්ධ හිමි

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව, ශාස්ත්‍රපති ගබ්බෙල වජිර හිමි 08.00 - 09.00 භාවනාව ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි 09.00 - 10.00 සූත්‍ර දේශනාව කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි 10. 00 - 11.00 ධර්ම දේශනාව ආචාර්ය අලුත්වල චන්දානන්ද හිමි 11.00 - 11.15 බුද්ධ පූජාව බද්දේගම ඥාණවාස හිමි, දඹුලුගලේ සෝභිත හිමි පස්වරු 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, තලවතුගොඩ විමලධම්ම හිමි, 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00 - 03.45 ධර්ම දේශනාව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය වෙඬරුවැවේ ගුණසෝම හිමි, 04.00 - 05.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි, 05.00 - 06.00 ධම්මපදය ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00 - 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි

****

කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ පෝදා, සීල, භාවනා, ධර්ම දේශනා මාලාවක්, අමරපුර සිරිසද්ධම්මවංශ, මහානිකායේ ධීරානන්ද පාර්ශවයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පෙරවරු 6.00 - 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 07.00 - 07.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 - 09.00 භාවනාව, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 09.15 - 10.15 දක්වා ධර්මදේශනය, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, පෙ.ව. 10.30 - 11.00 දක්වා සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 - 12.45 දක්වා සෙත් පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා 2.15 - 3.15 දක්වා ධර්ම දේශනය, ලුණුගම්වෙහෙරේ සුනීත හිමි, 3.30 - 4.30 දක්වා දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ ධම්මදේව හිමි, 04.30 - 5.30 දක්වා ධර්ම දේශනය පස්වරු 6.00 ට සිල් පවාරණය රාත්‍රී 06.45 - 07.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව වේරදූවේ මහින්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව තිස්සමහාරාමයේ නන්දවිමල හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව කීනගොඩ ආනන්ද හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව බුත්තල ධම්ම දස්සි හිමි, රාත්‍රී 7.00 - 8.00 අටවිසි බුද්ධ පූජාව

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]