[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සද්ධාතිස්ස රජු ඉදිකළ එළමල්දෙණිය රාජ මහා විහාරය

අතොරක් නැතිව කඩා වැටෙන සීත දිය දහරාව නොසිඳෙන උල්පතකින් දිය සීරාවක් සේ මතුව එන්නේ ය.අහස් කුසට එසැවුණු පර්වත වල මුදුන පාවෙන වලා වලින්, විටෙන් විට මතුව නොපෙනී යයි. සැතපුම් ගණනක් ඈතට විහිදෙන මහා රූස්ස ඝන කැලෑව අතරින් ඉහළට එසැවුණු කොත් වහන්සේ දකින නෙත්වලට ගෙනෙන ශාන්තිය ද අපමණ ය.ඒ සියල්ල මැද නිසොල්මනේ වැඩ සිටිනා සැතපෙන පිළිම වහන්සේ ගේ දසුන සිත් නිවී සනහන්වනේය.අතීත රජ දරුවන්ගේ පාදස්පර්ශයෙන් පෝෂිත දකුණු පුරවරයේ පිහිටි මෙම පින් බිම එසේ නෙත ගැටෙන සිත් පින් කර ඇතුවා යැයි සිතෙයි. මේ ඓතිහාසික එළමල්දෙණිය පුරාණ රාජ මහා විහාර පින් බිමයි. කොළොම් තොටින් දකුණු ලකට සේන්දු වන බැතිමතකුට ඉමදූව අකුරැස්ස පාරේ, පිට බැද්දර, පරගස්තැන්න හංදියෙන් කිලෝමීටර දෙකක් ගිය තැන මෙම ඓතිහාසික පින් බිම හමුවන්නේ ය.


       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]