[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර

ප්‍රාචීන විභාග සඳහා දින නියම කෙරේ.....

ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා විභාග දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වන ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග 2020 ජූලි 20 වැනි දින ඇරඹීමට නියමිත ව තිබුණි. එහෙත් කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය යළි උත්සන්න වීම හේතුවෙන් එය දින නියමයක් නැතිව කල්දමා තිබුණි. එම විභාග අගෝ. 24 වැනි දා ආරම්භ කිරීමට තීරණය කොට තිබේ. ඒ අනුව අගෝ. 24 වැනි දින ප්‍රාචීන මධ්‍යම හා අවසාන විභගයන් ද අගෝ. 29 ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය ද ආරම්භවන බවත්, විභාග කාල සටහන පසුව ප්‍රසිද්ධියට පත් කරන බවත්, නව විභාග අයදුම්පත්‍රයක් නිකුත් කරන බවත් ශී‍්‍ර ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලේකම්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාචීන) බණ්ඩාරවෙල රතනසාර හිමියෝ පිරිවෙණට පැවසූහ.


   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]