ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වප් අව අටවක පෝය දින රාජ්ය වර්ෂ 2019 ඔක්තෝබර් 21 වනදා සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වීරපොකුණ, කිණියම ධර්ම ශ්‍රී ආරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙම 18 දා අලුයම සිදු කිරීමට නියමිතව තිබිනි. ආරාමාධිපති වෙලගෙදර ධර්ම ශ්‍රී භික්ෂුණීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරාමයේ දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත.
17 දා සවස 6.30 ට අටවිසි බුද්ධ පුජාව පවත්වා රාත්‍රී 8.00 ට දම්දෙසුම අතරගල්ල විවේකාරාමාධිපති අබකොළ වැවේ කුසලපාලි භික්ෂුණීන් වහන්සේ විසින් පවත්වනු ලබයි. පසුදින 18 දා අලුයම කඨින චීවර පූජාව සිදු කෙරේ.
වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය
අව අටවක
ඔක්තෝබර් 21
අමාවක
ඔක්තෝබර් 27
පුර අටවක
නොවැම්බර් 04
පසෙලාස්වක
නොවැම්බර් 12
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]