Print this Article


වීරපොකුණ ධර්ම ශ්‍රී ආරාමය

වීරපොකුණ ධර්ම ශ්‍රී ආරාමය

වීරපොකුණ, කිණියම ධර්ම ශ්‍රී ආරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙම 18 දා අලුයම සිදු කිරීමට නියමිතව තිබිනි. ආරාමාධිපති වෙලගෙදර ධර්ම ශ්‍රී භික්ෂුණීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරාමයේ දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත.

17 දා සවස 6.30 ට අටවිසි බුද්ධ පුජාව පවත්වා රාත්‍රී 8.00 ට දම්දෙසුම අතරගල්ල විවේකාරාමාධිපති අබකොළ වැවේ කුසලපාලි භික්ෂුණීන් වහන්සේ විසින් පවත්වනු ලබයි. පසුදින 18 දා අලුයම කඨින චීවර පූජාව සිදු කෙරේ.