[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඳකඩ සෙල්ගිරි විහාරයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

උඩුබද්දාව නැවකඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

හෙළ රජ දවස හෙළ කලාකරුවා කළ විශ්මිත නිර්මාණ තුළින්, අපේ රටේ ප්‍රෞඪත්වය ලොවට ම කියාපායි. එසේ කළ නිර්මාණ අතර අහස්කුස සිප ගන්නා තරම් මහ සෑ රදුන් වහන්සේලා මෙන්ම සිත් පිත් නැති මහ කළුගල්වල කළ මෙත් කරුණා ගුණ පිළිබිඹු කරන අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා විශේෂී වේ. හෙළ කලා ශිල්ප ඇතුළු ආගමික නිර්මාණ සහ කෘෂිකාර්මික පරිසරයෙන් රට ස්වයංපෝෂිත කළ මහ වැව් අමුණු ද ඒ අතර ප්‍රධාන තැනක් ගනී. රටේ අසිරිය විදහා දැක්වෙන එබඳු සුවිසල් නිර්මාණ කරවා වසර සිය දහස් ගණනක් ගෙවී ගියද, ඒවා අද පවා රටේ ඓතිහාසිකත්වය විදහා දක්වනු ලැබේ. එදා මෙන් අදත් මතුවටත් අපේ රටේ සංස්කෘතිය ලොවට කියාපාන ඓතිහාසික නිර්මාණ අසලට ගිය විට ගතට සිතට දැනෙනුයේ මහත් අස්වැසිල්ලකි.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]