බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 
						ඉකුත් දා ( 29) පොළොන්නරුව ඓතිහාසික සෝමවති පුදබිම වන්දනා 
						කිරීමට සහභාගි වූ අතර එහිදී පැවැති ආගමික වතාවත්වලට ද 
						සහභාගි වූහ. එහිදී සෝමවති රජමහා විහාරාධිපති මහා 
						විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර 
						පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී 
						සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.   | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 
						අනුරාධපුර රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමට ඉකුත් දා ( 29) 
						පැමිණි අතර එහිදී ආශිර්වාද පූජාවක් ද පැවැත්විණි. 
						රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන් 
						විසින් අග්‍රාමාත්‍යතුමා වෙත සෙත් පැතූ අවස්ථාව.  | 
					 
					 
			  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		
		
		දුරුතු පුර අටවක පෝය 
		
		 
		දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා 
		අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා 
		සඳුදා ය.  
		
		  
		
		මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය. 
		 | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |