වැඩිහිටියන් බඳවා ගැනේ
වැඩිහිටියන් බඳවා ගැනේ
ස්වාමීන් වහන්සේ නමක් මූලිකව පවත්වාගෙන යනු ලබන ගල්පාත බරුහුපොල සහන වැඩිහිටි
නිකේතනයට විවේකීව සිටීමට කැමැති වැඩිහිටි (පිරිමි) අය බඳවාගනු ලබන බවත්,
ආහාරපාන,ඉදුම් හිටුම් නොමිලයේ සපයනු ලබන බවත් කැමැති අයෙක් වෙතොත් විමසන ලෙසත්
ඉල්ලීමක් කෙරේ. |
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය ජූලි 22 වනදා සෙනසුරාදා අපරභාග 6.27 ට ලබයි. 23 වනදා ඉරිදා
අපරභාග 03.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 23 වනදා ඉරිදාය.
මීළග පෝය ජූලි 30 වනදා ඉරිදාය.
|
|
|
|
|
|
|